Sunday, November 19, 2017

                       

 Farcry Primal ( ගල් යුගය කරා )


ඔන්න මචන්ලා අද නිවාඩු දවසේ නිදහසේ ගෙදරට වෙලා ඉන්න ගමන් ඔයාලට හොද ගේම් එකක් දෙන්න හිතුව..ඉතින් මට මතක් උනා මේ ලගදි ආපු farcry ගේම් එක..මම play කරපු පට්ටම ගේමක් තමා..සමහරු ගහල ඇති..නොගහපු අයත් ඇති..මොනා උනත් ගේම ගහපු උන් දන්නව කොහොමද කියල..මේ Farcry Primal..


Farcry පරන ගේම් ගහන්න ඇතිනෙ ඔයාල නේද..හැබැයි ඊට හාත්පසින්ම වෙනස් කතාවක් මේකෙ තියෙන්නෙ..තනිකරම ගල් යුගයෙ..අනික මේකෙ ඇක්ශන් නම් පට්ටමයි..අවිආවුද ඔක්කොම පරන තාලෙ තියෙන්නෙ..බලන්නකො ඉස්සරල ට්‍රේලර් එක..

Trailer එක මෙතනින් බලන්න..

කොහොමද පට්ටයි වගේ නේද..ඇත්තම කියනවනම් මාත් තාම ඉවර කරේ නෑ..තව ටිකක් තියෙනව..හොදම දේ තමා මේ ගේම් එක මාරම quality..ඒ කියන්නෙ මට කියන්න තේරෙන්නෑ..images මාරම කොලිටි..බලන්නකො ඔයාල ගහද්දි..ඔයාලටම තේරෙයි..
ගල් යුගයේ ගෝත්‍ර දෙකක කතාවක් තමා තියෙන්නෙ..ඒ කාලෙ හිටපු සත්තු ඒ විදිහටම හදල තියෙනව..පට්ටමයි ගේම් එක..පරන ගේම් වල වගේ ඔයාටඕන කරන දේවල් ඔයාම හදාගන්න ඕන..කතාව නම් මාරම් ලස්සනයි..මෙහෙම කිව්වට වැඩිය තේරෙන්නෑ..බාගෙනම ගහන්නකෝ..පට්ටමයි..පහලින් බාගන්න..වැඩිය නෑ 12GB වගේ වෙන්නෙ..100% working..

Torrent file එක මෙතනින් ගන්න..

සමහරු කියනව එයාලට direct ඕනලු..torrent හරියන්නෑලු..ඉතින් ඔයාල වෙනුවෙන්ම ඔන්න direct ගෙනාව..පහලින් ගන්න..

Farcry Primal direct ලින්කුව මෙතනින් ගන්න

එහෙනම් ඔන්න හරි..මේ ලින්කුවෙන් ගිහිල්ල තියෙන ෆයිල් ඔක්කොම බාගන්න..අර MD කියල තියෙන එකත් බාගන්න..ඊට පස්සෙ ඒ ඔක්කොම එක තැනකට දාගන්න..ඊට පස්සෙ setup ෆයිල් එකෙන් install කරගන්න..
මේකට සාමාන්‍යයෙන් අඩුම 4GB RAM සහ 1GB VGA තියේ නම් LAW දාල හරි ගහන්න පුලුවන්..6GB RAM වගේ නම් හොදට ගහන්න පුලුවන්..
එහෙනන් කස්ටිය බාගෙන ගහන්නකෝ...COMMENT එකක් දාගෙන යන්න අමතක කරන්න එපා..ඔන්න අපි ගියා..සුබ දවසක්..ප්‍රශ්න තියේ නම් අහන්න..